අද දවසට හොද වැඩක් කලා.


අද හරිම පාළු දවසක් කරන්න කිසිම දෙයක් නෑ.නිකන් ඉන්න කම්මැලි කමට ටවුමට ගියාDVD 1 වත් ගෙනත් බලන්න හිතාගෙන.DVD 1ගන්න කඩේට ගියා කියමුකෝ.අරගෙන බයික් එකත් අරගෙන ගෙදර එන්න හැදුවා විතරයි මන් දැක්කා කෙල්ලො දෙන්නෙක් සෙරෙප්පුවක් අර ගෙන දුකෙන්වගේ මොන්නවද කරනවා.මන් හිතුවෙ කොල්ලෙකුටවත් ගහන්න සෙරෙප්පුව අතට අරගෙන කියලාමාත් ඒ දිහා බලන් හිටියා.ටික වෙලාවක් යද්දිතමා තේරුනේ සෙරෙප්පුව කැඩිලා හදා ගන්න විදිහක් නැතුව ඉන්නවා කියලා.මන් ලගට ගිහින් සෙරෙප්පුව ඉල්ලුවා මනුස්ස කමට හදාගෙන ගෙනත් දෙන්න.මොකද සෙරෙප්පු හදන තැන් තියෙන්නේ ඊට කි.මි 3ව්තර දුරින් ඒ දුර සෙරෙප්පු නැතිව පයින් යන්න බෑනේ කෙල්ලෙකුට ඒකයි මන් හදලා ගෙනත් දෙන්න ඇහුවේ.පොඩි වෙලාවක් අදිමදි කරලා දුන්නා හදන් එන්න.
ඔන්න සෙරෙපු 2ත් අරගෙන සෙරෙප්පු හදන අය ඉන්න තැනට ගියා.මාර වැඩේ සෙරෙප්පු හදන අය කවුරුවත් නෑ  දැන්න් මගේ හිතටත් මොකද්ද වගේ.ඒත් මන් වැඩේ අත හැරියෙ නෑ හොයලා බැලුවා.ඊට පස්සේ බොහොම අමාරුවෙන් සෙරෙප්පු හදන වෙන තැනක් හොයා ගෙන සෙරෙප්පු 2කහදාගෙන ගෙනිහින් දුන්නා සෙරෙප්පු දෙකේ අයිතිකාරයන්ට මෙන්න සල්ලි දික් කරනවා.හරියට බිස්නස් එකක් කලා වගේ.මන් සෙරෙප්පු දෙක දීලා එයාලගේ මුනවත් නොබලා ගෙදර ගියා.නැත්නම් එයාලා හිතාවිනෙ මන් උද්වු කලේ මනමාල කමට කියලා.

This entry was posted in වර්ගීකරණය නොකළ. Bookmark the permalink.

5 Responses to අද දවසට හොද වැඩක් කලා.

නිම්ශා වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න