Category Archives: සමාජ

සිoහලයා හා ගැහැණිය.


මම මේ කියන දේවල්වලට ඔයාල එකග වෙනවද කියන්න මම දන්නෑ ඒත් ඔයාලට හිතෙන දේ ලියලා යන්න.අපේ ආදිතම රාවණා රජුගෙන් පටන් ගතහොත්,එතුමගේ මරනයට හේතුව ගැහැණියකි.ඉන්දියානුවන් කියන ආකාරයට එතුමා සීතා පැහැර ගෙන ආවේ සල්ලාලකමට නොවේ.තමන්ගේ නැගනිය ඉන්දියාවේ සන්චාරය කරනකොට ඇගේ නහය කපා … දිගටම කියවන්න

Posted in සමාජ | ප්‍රතිචාරයක් ලබාදෙන්න

මෙන්න Block කරන්න ඕන සයිට්.


අපේ පොලිසියේ මහත්වරු කරන්නේ මාසයකට වරක් විතර කාමුක වෙබ් සයිට් හොයලා තහනම් කරවන එකයි.නමුත්  එහෙම කලාය කියලා ඕක නවත්තන්න බැරිය.හරියට ලේනා වලිගයෙන් වතුර ඇදලා මුහුද හින්දවන්න හැදුව වගේය.ඔය වැඩේ කවදාවත් කරලා ඉවර කරන්න බැරිය.මිනිසූන්  කාමුක දර්ශන බලන එක න්නවත්තන්න එක්කො … දිගටම කියවන්න

Posted in සමාජ | එක් ප්‍රතිචාරයක්

මෙන්න මාතර ආශ්චර්ය.


මේ කියන්නේ මාතර තිහගොඩ පාසලක් ගැනයි.මෙහි සිසුන් 6 සිටින අතර ඉගැන්වීම සදහා ගුරුවරුන් 8ක් සිටිති.ගුරුවරුන්ට වැඩක් ඇත්තේම නැත.නමුත් අපේ අධ්‍ය්යාපනයේ ලොක්කන්ගේ කටේ හැම තිස්සේම තියෙන්නේ ඵලදායිතාව ගැනයි. අවුරුදු 90 පමන පැරණි මෙම පාසලේ ඒ කාලයේ හොද දියුණුවක් තිබුනත් දෙමාපියන්ට වැලදිඇති … දිගටම කියවන්න

Posted in සමාජ | ප්‍රතිචාර 2

එතකොට ඇඩ්වාන්ස්…..?


මේක මගේ යාලුවෙකුගෙ කථාවක්.මිට අවුරුදු 5 විතර ඉස්සෙල්ලා මම මෙ කියන බුවා  10 වසරට පාස් උනා.දැන් මිනිහට හරි සතුටුයි ඇයි ඉතින් සුදු දිග කලිසමක් ඇදලා ඉස්කොලේ යන්න පුලුවන් නේ.අපි ඉතින් 8,9 ඉන්නකොට පුදුම උනක් නේ තිබුනෙ සුදු දිග කලිසම් අදින්න. … දිගටම කියවන්න

Posted in සමාජ | ප්‍රතිචාර 3

මොකටද කාසිබාගේ හොයා තියා…..


දිවා රෑ නිදි නොලබා කුසට අහරක් නොගෙන කිසිදා නොමැරෙන්න මිනිසුන් විලසින් මොකටද කාසිබාගේ හොයා තියා………. දෙමාපියන් නැත       හදුනන්නේ පුජකයන් හට නැත    සලකන්නේ කාසි වලටමයි සිත දුව    යන්නේ දෙලොවම සැප ඉන්   නැතිවන්නේ පතුරවමින් ගුණ යහපත් කම් රැකගෙන  මිනිස් ගුණදම් නැති කරමින් … දිගටම කියවන්න

Posted in සමාජ | ප්‍රතිචාරයක් ලබාදෙන්න