Category Archives: වර්ගීකරණය නොකළ

සින්හලයා මෝඩයා.


සිනහලයා මොඩයා කැවුම් කන්න සූරයා මෙ අපේ රටට ආපු විදෙශිය ආක්‍රමනිකයන් කියු කතාවකි.මේ කියමන ඒ කාලයට කොහොම උනත් අදටනම් හොදට ගැලපේ.අපිට පොඩි කාලයෙදිම උගන්වන්නෙ අපි පැවත එන්නෙ සින්හයෙකුගෙන්ලු.ඇයි සුද්දන් ඇදුම්වත් නැතුව වනචාරිව ගස් උඩ යන කොට අපෙ රාවණා රජු ඇතුලු … දිගටම කියවන්න

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර 19

අද දවසට හොද වැඩක් කලා.


අද හරිම පාළු දවසක් කරන්න කිසිම දෙයක් නෑ.නිකන් ඉන්න කම්මැලි කමට ටවුමට ගියාDVD 1 වත් ගෙනත් බලන්න හිතාගෙන.DVD 1ගන්න කඩේට ගියා කියමුකෝ.අරගෙන බයික් එකත් අරගෙන ගෙදර එන්න හැදුවා විතරයි මන් දැක්කා කෙල්ලො දෙන්නෙක් සෙරෙප්පුවක් අර ගෙන දුකෙන්වගේ මොන්නවද කරනවා.මන් හිතුවෙ … දිගටම කියවන්න

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර 5

වැලිගම හා බැදුන ජනප්‍රවාද.


කතරගම දෙවියන්ගේ එක් භාර්යාවක්වන වල්ලිඅම්මා මෙහි සිට ඇති බවත් එනිසා වල්ලිගාම, වැලිගම වු බව මෙහි වැඩිහිටියන් කියයි.වල්ලිඅම්ම ඇතුලූ පෙර රජ දරුවන් දිය නෑම පිනිස භාවිත කල “මහනැවියා පොකුන.”දැනට මුහුදටයටව පවති.මෙහි රජවරුන්  දිය නෑ රත්ත්‍රන් සෙම්බුව හා එය ගැට ගැසුරන් දම් … දිගටම කියවන්න

Posted in වර්ගීකරණය නොකළ | එක් ප්‍රතිචාරයක්

දියකඩනයක් නැති වරායක්?


මාතර වැලිගම මේක ධිවරවරායකි.කප්පරතොට නම් මෙහි නම ලැබුන හැට්කියවෙන ජනප්‍රවාද 2කි.රජකාලයේ මෙය දියුණු වෙළද වරායකි.මෙහි වෙළදාම පිනිස ආ යාත්‍රා වලින් කප්පම් ගත් නිසා කප්පම් ගත් තොට පසුව කප්පරතොටවීලු.අනිත් කතාවට අනුව අතීතයෙ මෙ ප්‍රදේශයට අතිවිශාල කොප්පර කටක් ගොඩගසා ඇත.ඒ අනුව කොප්පරකට … දිගටම කියවන්න

Posted in වර්ගීකරණය නොකළ | එක් ප්‍රතිචාරයක්

මෙන්න නියම වැඩ


වැඩිහිටියන්ට පමනයි රග පෑ නිලියන්ගේ පින්තූර ප්‍රසිද්ධ කරලා.පැන්චා දන්න තරමටනම් ඔය ඉන්න ගොඩක් කෙල්ලො තමන් ආදරේ කරන කොල්ලත් එක්ක ඉන්න  වෙලාවට  එ කොල්ලො හොරාට විධියො කරලා ඒවා යාලුවන්ට දීලා  ප්‍රසිද්ධ කරනවා.එතකොට අර කෙල්ලට කොච්චර අසාධාරණයක් වෙනවද?හරිනම් පොලිසියෙන් කරන්න ඔන මෙහෙම … දිගටම කියවන්න

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර 2

තූණ්ඩුව


වෙලාව හවස 2 පමන විය.කඩේට ආ පුද්ගලයෙක් තුණ්ඩුවක් දි යන්න ගියේය.මම හිතූවෙ 88 කාලෙ ආපහු ඇවිල්ලද දන්නෑ කියලා එත් තුණ්ඩුව දිගහැරිය විට මන් සිතුව දෙ වැරදි බව තේරුනි.තුණ්ඩුව ප්‍රදේශිය සභා  සභාපතිතුමාගෙනි.ජනපති පදවි ප්‍රාප්තියේ සතුට වෙනුවෙන් සතියක් පුරා විදුලි බුබුලු යොදා … දිගටම කියවන්න

Posted in වර්ගීකරණය නොකළ | Tagged | ප්‍රතිචාරයක් ලබාදෙන්න

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාරයක් ලබාදෙන්න