සිoහලයා හා ගැහැණිය.


මම මේ කියන දේවල්වලට ඔයාල එකග වෙනවද කියන්න මම දන්නෑ ඒත් ඔයාලට හිතෙන දේ ලියලා යන්න.අපේ ආදිතම රාවණා රජුගෙන් පටන් ගතහොත්,එතුමගේ මරනයට හේතුව ගැහැණියකි.ඉන්දියානුවන් කියන ආකාරයට එතුමා සීතා පැහැර ගෙන ආවේ සල්ලාලකමට නොවේ.තමන්ගේ නැගනිය ඉන්දියාවේ සන්චාරය කරනකොට ඇගේ නහය කපා කල අඩම්තේට්ටම් වලට එකට එකක් කිරිමක් ලෙසටයි සීතා පැහැරගෙන ආවේ.රාවණා රජු කොතරම් ශේස්ට කෙනෙක් ද කියනවානම් සීතාගේ කැමැත්තක් නැතුව ඇයගේ ඇගට අත නොතිබ්බේය නමුත් ගැහැණියක් නිසා ඔහුට මිය යෑමට සිදුවුනි.

ඊට පස්සෙ ලන්කාවට ආපු විජයකුමාරට ලන්කාවේ ආදීවාසීන් මැරීමට උදව් දූන්නේද කුවේණිය නැමති ගැහැණියයි.විහාරමහා දේවියට මුහුදට බිලිවීමට සිදුවුයෙත් කැළණියට සුනාමියක් පැමිනියේත් දුටුගැමුනු කුමාරයගේ ආච්චි හෙවත් කැළණිතිස්සරජුගේ අගමෙහෙසියගේ නොමනා ක්‍රියාය.එනම්  රජතුමගේ බාලසොහොයුරා සමග ඇති කරගත් නොමනා සම්බන්ධය රජතුමට දැනගැනිමට ලැබි එයට සහයොගය දුන් හා නොදුන් හාමුදුරුවරු මැරවීමයි.   කවදාහරි සින්හල ජාතිය ලොවෙන් නැතිවෙන්නෙ ගැහැණියක් නිසය.එක්කො ගැහැණියකගේ කුමණ්ත්‍රනයක් නිසාය.

Advertisements
This entry was posted in සමාජ. Bookmark the permalink.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )