සින්හලයා මෝඩයා.


සිනහලයා මොඩයා කැවුම් කන්න සූරයා මෙ අපේ රටට ආපු විදෙශිය ආක්‍රමනිකයන් කියු කතාවකි.මේ කියමන ඒ කාලයට කොහොම උනත් අදටනම් හොදට ගැලපේ.අපිට පොඩි කාලයෙදිම උගන්වන්නෙ අපි පැවත එන්නෙ සින්හයෙකුගෙන්ලු.ඇයි සුද්දන් ඇදුම්වත් නැතුව වනචාරිව ගස් උඩ යන කොට අපෙ රාවණා රජු ඇතුලු මුතුන් මිත්තණ් අහස් යානා පවා තනා උඩින් ගිය බව පිලිගන්න බැරි.අපේ බුදුහාමුදුරුවන්ගේ ශ්‍රි පාද ලකුන ඇති සමනල කන්දට අපි ඉන්ග්‍රිසියෙන් කියන්නේ ඇඩම්ස් පීක් මොනතරම් ලැජ්ජාවක්ද?ඇයි අපිට මෙවා නිවැරදි කරන්න බැරි.සූද්දා අපිට නිදහස දීල යනකොට අපේ නිදහස් චින්තනය අරන් ගිහින්වත්ද?

වීර කැප්පෙටිපොල විරුවන් මරනයට මූහුන දෙන  නිර්භිත බව දූටු සුද්දන්  මේ ශ්‍රේශ්ඨ විරුවගේ හිස් කබල ඔවුන්ගේ  රටට ගෙන්නගොස් සූරැකිව කෞතුගාරයෙතබා ඇත.මොකද සුද්දන්ට නිර්භිත අය නැතිනිසා අපේ සින්හල නිර්භිත විරුවෙකූගෙ හිස්  කබලවත් ලග තියා ගන්න ආස කරන්න ඇති.නමුත් අපේ අය කලේ මොකද්ද සුද්දන්ගෙ ලග සුරැකිව තිබුන හිස් කබල රැගෙන එය දළදා මලිගාව ඉදිරිපිට කැප්පෙටිපොල විරුවාගෙ පිලිරුව ඉදිරිපිට පස් වලට යට කොට දිරාපත් වීමට හැර ඇත.කොතරම් අවාසනාවක්ද?සුද්දන් මෙතරම් කල් ආරක්ශා කල අපේ දෙයඅපිට රැක ගන්න බැරිවීම.1818 නිදහස් අරගලය අපි පාසලේ ඉගන ගන්නෙ කැරැල්ලක් ලෙසය.අපේ හැම නිදහස් අරගල ගැන අපිට උගන්වන්නෙ කැරලි ලෙසය.වීර පුරන් අප්පු,ආදි නිදහස් අරගල වලට නායකත්වය දුන් විරුවන් කැරලිකරුවන්ය,ද්‍රොහින්ය.අපේ නිදහස් අරගල  මැඩ පවත්වන්නට මුල් වු බ්‍රවුන් රින් ආදී පර සුද්දන් සර් හෝ ශ්‍රිමත් ලෙස හදුන්වා අදටත් පාරවල් නම් කරයි.මෙ අපේ නිදහස වෙනුවෙන් දිවි දුන් විරුවන්ට කරන අවමානයක් නොවේද?අඩුම තරමේ අපේ පාසල්වල ඉතිහාස පොත්වලටවත් ඇතුලත් කරන්න බැරි.

අතිතයේ ගෝකන්න විහාරය 1959 දි පමන බිමට සමතලාකොට කෝනේශ්වරම් හින්දු දෙවොල තනා ඇත.රාවණා රජකාලය දක්වා ඉතිහාසය ඇති කීරගල විනාස කර මුස්ලිම් පුදබිමක් තනා ඇත.පුදුමයට කරුන නම් ලන්කාවේ මහ ජාතිය වෙන සින්හලයාට් මේවා නොපෙනිමය.සින්හලයන් මෙහෙම දෙයක් කලානම් කොහොම තියේවිද?

අපි නුවර යන කොට උජාරුවෙන් කතා වෙන්න ඩෝසන් නැමති පර සූද්දා සිහිවිමට තැනු ඩෝසන් කුලුන ගැනයි.එ මදිවට පොඩිඋන්ගේ හිතටත් ඒ පර ගැති අදහස් ඇතුලූ කරයි.බටහිර ජාතියක් ආසියාවෙදි ලැබු අතිවිශාල පරාජය ගැන උන්ට ඒ පරාජය ලැබුන මුල්ලේරියාව වෙල ගැන ඒ විරුවන් ගැන කොච්චර ආඩම්බරයෙන් කිව හැකිද?(කියන්න අපේ වැඩිහිටියන් දැනගෙන තියෙන්න ඔනනේ)
අන්තිමට කියන්න ඕන උන් මුල්ලේරියාවේදි ලබාගත් පරාජය වහ ගන්න ඒක අමතක වෙන්න පහු කාලයක මුල්ලේරියාව අසලින්අන්ගොඩ හැදුවා පිස්සන් කොටුව.දැන් ඉතින් අපේ මෝඩ සින්හලයන්ට අන්ගොඩනම ඇහුනත් හිතට එන්නෙ සුද්දන් පරාජය කල අභිමානය නොව පිස්සන් ඉන්න තැනක් යැයි හීනමානයකි.අනේ මෝඩ සින්හලයො………………කවදා ඇස් පෑදේවිද?

 

 

Advertisements
This entry was posted in වර්ගීකරණය නොකළ. Bookmark the permalink.

19 Responses to සින්හලයා මෝඩයා.

    • ඔබ කතා කර ඇත්තේ පලමුව සිංහල දෘශ්ඨි කෝනයෙන්, දෙවනුව බෞද්ධ කෝනයෙන්.එහි වරදක් නැත. නමුත් ඔබ නොදන්න කරුනු බොහෝමයක් ඇත.ඇත්ත තික්ත නමුත් එය පටු කෝනයන් නිසා වසන් නොකල යුතුය.
      1. ශ්‍රීපාදේ යන්නට ඇඩම්ස් පීක් යන්න යෙදීම-ලංකාවේ බෞද්ධයන් බුදුන් එහි වැඩි බව විස්වාස කරන නිසා සිරි පාදේ යයි කියති. ඉස්ලාම්වරුන් සහ සමහර පෙරදිග සම්ප්‍රදායන්ට අයත් කිතුනුවන් එය මුල් පියා වන ආදම්ගේ පාද සල කුනයයි විස්වාස කරන බැවින් ඇඩම්ස් පීක් යයි කියති.මේවා හුදු විස්වාසයන් පමනි. මහාචාර්ය සෙනරත් පරනවිතානට අනුව බුදුන් ලංකාවට වැඩි බවට පුරාවිද්‍යාත්මක සාක්ෂි නොමැත. අනෙක ගැනද එසේමය.
      2. සිය රට දී සිරි සැප දේ යන්න හොඳය. එහෙත් අන් ජන වාර්ගිකයන් පගා දමන අමන මත වාදයක් බවට පත්වීම සමහරවිට ඛේදවාචකයක් විය හැකිය.
      3. පර සුද්දන් යයි බනිවානම් ඔවුන්ගේ රටට උගෙනීමට සිය දරුවන් යවන්නේ ඇයි? කන්න බොන්න ,ජීවත් වන්න ක්‍රමයක් නැතිවූ විට පවුල් පිටින් එංගලන්තය ඇතුලු බටහිර රටවලට අපේ දේශමාමකයින් රිංගන්නේ ඇයි? පර නොසුද්දන්ගේ රට වල ගුනානාත්මක භාවය පහල නිසා නොවේද? කාම්බෝජෙට,තායිලන්තෙට, බුරුමෙට, වියට්නාමෙට යැවිය නොහැකිද?
      හක්කෙ බුදු රැස් බොක්කෙ දඩ මස් යැයි කියන්නේ මේවාටය.

      දේශප්‍රේමිය

      • සටන පවසයි:

        @ දේශප්‍රේමිය
        1 ඔබ සෙනරත් පරණ විතාන ඒ ගැන කියූ වචනයක් පාසා කොන්දේසි විරහිතව පිලිගෙන ඇති බවක් පෙනේ!

        2 ඛේදවාචකය බෞද්ධ පුද බිම් විනාශ කිරීමය. ඔබ ලියා ඇත්තේ බෞද්ධයා ඒ ගැන කථා කලත් වැරදියි යන මතය මුදුන් පමුණුවා ගෙනම පමණි.

        3 පර සුද්දා මේ හැම ජඩ වැඩක්ම කල එකාය…. (පැංචා විසින් ඔහුගේ දරුවන් හෝ, පැංචාගේ ෙදමාපියන් විසින් පැංචාව එංගලන්තයට අධ්‍යාපනය ට හෝ රැකවරණයට යැවිවාදැයි මම දන්නේ නැත එසේ නම් පමණක් ඔහුගේ මේ ලිපිය සමබරතාව 0% කි).

        බොරුවට මධ්‍යස්ථ මතධාරියෙකු වෙස්ගැනීමට උත්සාහ ගන්නා ඔබගේ
        “හක්කෙ බුදු රැස් බොක්කෙ දඩ මස් යැයි කියන්නේ මේවාටය.”

        දේශප්‍රේමිය, අද වන තුරු සිංහලය පැවතෙන්නේ ඔබ වැනියන් ගේ උත්තම මධ්‍යස්ත භාවය ගැන පැහැදී පර සුද්දන්, පර ත්‍රස්තයන්, පර මුස්ලිම් වරුන්,

        මේ සිංහල සමූල ඝාතන, සිංහල ලකුණ මේ පොලවෙන් මැකීම අතහැර නිකම්ම ගිය නිසාද?

        නැත්නම් ඔය බොරු මධ්‍යස්ථ බැටලු හම ගලවා සිංහයින් ලෙස සටන් කල සිංහල වීර දූ පුතුන් නායකයින් වැඩිහිටයන් නිසද? මේ පොළව වෙනුවෙන් ලේ හැලු ඒ වීරයින් නිසාද?

        ඔබට ඒසඳහා පුරුෂ ධෛර්යයක් නැතිනම් අන් අයට ඒ සඳහා අවස්ථාව ලබා දෙන්න ඔවුන්ව පස්සට ඇදීමන් වලකින ලෙස කාරුණිකව ඉල්ලා සිටින අතරම,

        මම හිතනවා:

        ජාතිය රන් විමණක් වේ
        ආගම මිණි පහණක් වේ
        එය රැකගන්නට මෙළොවේ
        සමත් වෙතොත් පුත නුඔ වේ..

        මේක ත්‍රස්ථවාදී ගීතයක් වෙන්න ඇති නේද ඔයාට අනුව?

  1. අදුරෙන් එළියට පවසයි:

    ඔයාගේ මේ උත්සහායට මගේ ස්තූතිය පල කරන්න ඕනේ……බොරුවට දේශප්‍රේමී නම් එල්ල ගත්තට හැමෝම දේශප්‍රේමී වෙන්නේ නෑ……..

    යාලුවා මෙතනට තව ටිකක් එකතු වෙන්න ඕනේ…….අපේ මිනිස්සුන්ට මෙච්චර වටින භාෂාවක් තිබිලත් පර සුද්දගේ ඉන්ගිරිසිය ලොකුවෙලා…….ඔක්කොම එව්න් කියන්නේ සිංහල වලින් වැඩක් නෑ,,,,,සිංහල තියෙන්නේ මේ රටේ විතරයි,,,,,ඕව්ව දැන ගත්තට දියුනුවෙන්න බෑ………හැම එකාම සිංහල මම දන්නේ නෑ කියන්නේ මහ අභිමානයෙන්……….තමන්ගේ භාශාව,ජාතිය රැක ගන්න ඕනකමක් නැති එකම ජාතිය සිංහල ජාතිය කිව්වොත් කිසිම වරදක් නෑ………..එහෙව් උන් සිටිනා රටක ඉතිහාසය වැලලෙන එක අහන්න දෙයක් නෙමෙයි……….ඉන්ගිරිසි කාරයගෙ ගැට වලින් බේරිලා ඉතිරි වු සිහලයන් හෝ දැන් තම ජාතිය ආගම වෙනුවෙන් වැඩ කල යුතුයි………

    ජාතිය රන් විමණක් වේ
    ආගම මිණි පහණක් වේ
    එය රැකගන්නට මෙළොවේ
    සමත් වෙතොත් පුත නුඔ වේ

  2. Ruwan ratnayaka පවසයි:

    බුදුන් වහන්සේ වදාල ධර්මයට අනුව නම් එක පුද්ගලයෙකුට පියෙක් නොවූ තැනැත්තෙකු මේ
    සසරේ සොයාගත නොහැකි බැවයි, ඒ අනුව බලන විට මේ ජාතිවාදය පුස්සක්ය.
    උපතින් තමා සිංහල, දෙමළ, මුස්ලිම් යැයි තමාගේ ජාතියෙන් පිට අන් ජාතින් සුළු කොට හෙළා දකින
    මේ උදවිය තමා ගේ සීයා ගෙන් එහාට තම පෙළපත,පරම්පරාව ගැන නොදනිති,මෙය හාරාඅවුස්සා
    බලන්නේනම් අන්න එවිට තමාගේ මුතුන්මිත්තන්ගේ වැඩකිඩ එලිවී තමා ගේ ජාතියටත් මිශ්‍ර වීමක්
    අතීතයේ සිදුවී ඇති බව නිරාවරණය වනු ඇත.
    සුද්දෝ හොඳ නැත්නම් ඔය උන් හදලා දීපු මහාමාර්ග,දුම්රිය මාර්ග හා දුම්රිය, තේ සහ රබර් වගා
    පළමුවෙන්ම , mgd maduranga ප්‍රමුඛ සුදු විරෝධීන් ඒවා විනාශ කලොත් හොඳයි නේද?
    විනාස කරන්න අමාරු අපහසු වගේ නම් ඒවා පාවිච්චි කරන එකවත් වලක්වන්න පටන්ගන්න,
    පළමුව තමා ආදර්ශයක් වෙලා දෙවනුව තම පවුලේ අය යොමු කරන්න, මහ මාර්ග කැඩීමට අපහසු
    නම් පාරේ ගමන් කිරීමෙන්ද, සුද්දාගෙන් ආනයනය කල රථවාහන වලද ගමන් යාමෙන් වැළකෙන්න
    තවද උදේට ආහාරයට පාන් නම් ගන්න එපා,මොකද පිටි ගෙන්වන්නේ සුද්දාගෙන් නිසා හොදේ
    තව දෙයක් ලෙඩුන්ව වහාම දැනුවත් කරන්න සුද්දන්ගෙන් ගෙනාපු බෙහෙත් වර්ග පාවිච්චි කරන්න
    එපා කියල කරුණාකරලා රජයේ සහ පුද්ගලික ආරෝග්‍යශාලා වලටත් දැනුම් දීමක් කලොත් එහි
    සේවය කරන ජනතාව ඔබව ඉහලින්ම පසසනු නොඅනුමානය, ආ පාමසිත් අමතක කරන්න එපා
    හෝදේ, මීලගට ඔය විදේශ විනිමය හෙවත් පර සුද්දන්ගේ සල්ලි හොයන්න සුද්දන්ගේ රටවල් වල
    ඉන්න සුද්දන්ට කඩේ යන (මාද ඇතුළුව) සියළුම ශ්‍රීලාංකිකයන් නැවත මව්බිම කරා ගෙන්වා ඔවුනට
    කුබුරක් කොටා ජිවත් වීමට මග පහදා දිය යුතුය.(ඒමගින් සුද්දාගෙන් හාල් ගෙන්වීමද නතර කර දැමිය
    හැකි වන අතරම රට ගිය ඇත්තන්ව මේ මහඟු වූ සත්කාරයට දායකත්වය ලබාදුන් ඔබගේ මව්පියන්ටද
    ඔවුන් පින් අනුමෝදම් කරවනු ඇත)
    සුද්දගේ බෙහත් කියද්දී එකක් අමතක වුණා, ඔය සමහර ලෙඩ්ඩුන්ව පිටරට යවනවා,පරසුද්දන්ගේ
    ඉස්පිරිතාලවලට සුද්දන්ට කියල ශල්‍යකර්ම කරන්න,මේ වැඩෙත් නවත්වමු නේද?(ලෙඩා ඇතුළු පවුලේ උදවියගෙන් මේ සඳහා ලැබෙන සංග්‍රහ පින් අනුමෝදන් විදීමෙන් ඔබට සිංහල වෙද මහතෙකු
    ආශ්‍රය කිරීමටද අවස්ථාවක් ඔවුන් අනිවාර්යයෙන්ම ලබාදෙනු ඇත)
    සතියක පමණ විරාමයක් ගෙන පර සුද්දාගේ මේ පහත ඇති දෑ වලක්වාලීමට පියවර ගන්න
    1.පරසුද්දන්ගෙන් ලබාගන්නා විදේශ ණය
    2 .පරසුද්දන්ගේ ඉංග්‍රීසි භාෂාව පාසල්,රජයේ,පුද්ගලික ආයතන සහ භාවිතා කරන සියළුම දෙනාගෙන්
    ඉංග්‍රීසී භාවිතය තහනම් කිරීම
    3.ඔබ භාවිතා කරන පරිගණකය පරසුද්දන්ගේ නිර්මාණයක් බැවින් එය හදපු සුද්දට(J.H.muller,
    Charles Babbage) ඔබේ මේ සුදු විරෝධීතාවය පෙන්වන්න හිතාගෙන ඉන්න හැටි (සමහර විට
    computer එක උස්සලා පොලවේ ගහල වගේ) අපට දැනගන්න කියන්න,
    ප.ලි. සුද්දන්ට ගරහන්න මාධයක්‌ ලෙසට භාවිතා කරන්නේ උන්ගේම පරිගණක ,අන්තර්ජාල සහ වෙබ්අඩවි වේ

  3. සටන පවසයි:

    @Ruwan ratnayaka

    සුද්දාට බැන්නම ඔයාට ගොඩක් තච වුනා නේද ? හොර ගෙඩියා…

    මචෝ උම්බේ මොලේ ටිකක් පරීක්ෂා කරගත්තොත් කොහොමද?

    මොකද උම්බ හිතන් ඉන්නේ සුද්දා මේ ඔක්කොම නිකන් පිනට ජේසු තුමා කිව්ව නිසා දුන්න ඒව කියලාද?

    උම්බට පයිතියන්ද?

    ආා ගොන් නාාම්බෝ

    සුද්දා රේලි පාරවල් මහා පාරවල් හැදුවේ මෙහේ පොලවේ තියන මුතු මැණික් පොලොවෙන් තේ හදලා ඒකේ සාරෙ ඒ පාහාර යින් ලේ රටවලට ගෙනියන්න. උම්බ දැන් පාරම් බාපු රබර් වවල ඒකේ සාරේ ගෙනියන්න. අනිත් ඒව ගැන කියන්යන ඕනේ නෑනේ!!!!

    ඒ පාහාරයින් මේකේ සාරය ඔක්කොම අරගෙන
    මෙහේ සොමියට ගහල වැරදිලා හිටපු උම්බ වගේ කලු සුද්දන්ව හදල වතු දෙමළ කියල ජාතියකුත් බිහි කරලා ගියේ මේ වගේ චූ කොමෙන්ට් දාන්න.

    නැතුව තොගේ බැංකු පොතටවත් ඒව දාල ජේසු පිහිටාායි අපි යනවා ටටා බායි කියල යන්න නෙවී….
    රටින් ගෙන්නන හැම එකම ගේනනේ ඒ උම්බේ බැංකු පොතට දාපු ඒවා අරගෙන නෙවී…

    කොහොම ගත්තත් ණය නම් ගෙවනවානේ නැත්නම් ආයේ දෙන්නේ නෑ නේ… උම්බ ඕක නොදැන ඉන්න සුද්දාගේ තොත්ත බබාද?

    අපි කම්පියුටර් පාවිච්චි කරන්නේ උම්බෙන් නයට ගත්ත සල්ලි වලින් කියලා හිතුවාද?

    සුද්දා මේ රටට කරපු 1 හොඳක් කියමුද?

    • අදුරෙන් එළියට ,සටන
      හක්කෙ බුදු රැස් බොක්කෙ දඩ මස් !!!

      ඔහෙල පර සුද්දන්ට කැමති නැත්නම් රෙද්දටද ඒරටවලින් ආධාර ඉල්ලල බැගෑපත් වන්නෙ?

      අර රුවන් රත්නායක සහෝ කීවා වගේ තමුසෙල ගමන් බිමන් යන කර් , බස් ට්‍රැක්ටර් ඇතුලු සියළුම වාහන සහ ගුවන් යානායි, සියළුම ඖෂධ ඇතුලු සියලුම වෛද්‍ය උපකරණයි,සියළුම විද්‍යාත්මක උපකරණයි, සහ අනෙකුත් සියළුම සුද්දාගෙ රටවලින් ගෙන්වන කිරි පිටි ඇතුළු ළදරු ආහාර වර්ගත් ටීවී රේඩියෝ ඇතුළු සියළුම දේ තහනම් කර ඔක්කෝම එකතු කර බේරේ වැවට තල්ලු කරල දානව!

      ඊට පස්සෙ අපේ උන්ට බෙලි පට්ටා වලින් අමුඩ ගහ ගෙන කුඹුරු කොටාගෙන , හේන් වවා ගෙන ටීවී නැති නිසා ෆුල් ආතල් එකේ හය වෙන කොට දෙයියනේ කියල නිදා ගත්තැහැකි!
      හක්කෙ බුදු රැස් බොක්කෙ දඩ මස් !!

  4. Ruwan ratnayaka පවසයි:

    අනේ මීහරක් පැටියෝ උඹ කාගෙ සල්ලි වලින් ගත්තත් computer එක සුද්දගේම
    තමයි.සුද්දො කරපු හොඳ වැඩක් තමයි උඹ වාගේ බූරු පටියෙක්ට සෙල්ලම් කරන්න
    computer හදපු එක, මේක බලලා උඹට ඔලුවේ කැක්කුමක් වාගේ අවොත් මතක
    ඇතුව සුද්දන්ගේ panadol පෙත්තක්වත් නොබී ඉඳින්.
    මට උත්තර දෙන්නත් උඹට සුද්දගේ english key bord එකයි enlglishසුයි තොට
    අනිවාර්යෙන්ම ඕන වෙනවා.
    නොදන්නා දෙමළට ගිහින් වරිගේ නහගන්නේ නැතිව හිටු!
    බූරු පැටියා…

  5. අදුරෙන් එළියට පවසයි:

    සුද්දා කිරි පැකට් එක පුරුදු කරපු එක තමයි මේ වගේ ප්‍රතිචාර දාන්න හේතුව……..මොකද අම්මගෙන් කිරි බීල හැදුන එකෙක් කවදාවත්ම මාතෘ මුල් කරගෙන තිබෙන කිසි දෙයකට අපහාස වෙන විදියට කතා කරන්නේ නෑ……….සුද්දෙක් තමන්ගේ ගෙදරටම පැමින තමන්ගේම මවට බැන්නත් ඌව වඩාගෙන නලවන එව්න් අද ඉන්නේ…….

    මිතුරනි ඔබ අසා ඇති සියලු ප්‍රශ්න වලට පිලිතුරු තමන්ගෙන්ම අසා බලන්න………..අපේ ආභිමානය නැති උනේ ඇයි??????අපේ අනන්‍යතාව නැති උනේ ඇයි?????සියලුම කර්මාන්ත වල ප්‍රමුඛයා වු සිරි ලංකාව දැන් අනිත් රටවලින් හිගන්න පටන් ගෙන ඇත්තේ ඇයි??????මුලු ලොවම පුදුම කරවන නිර්මාන කල අභිමානවත් සිංහයන්ට මොකද උනේ???????

    ඔබලගේ ඉතිහාසය ගැන තිබෙන දැනුමනම් විශිශ්ටයි……….නොඑසේ නම් මෙවැනි ප්‍රශ්න ඇසිය යුතු නොවේ………….

  6. Ruwan ratnayaka පවසයි:

    අඳුරෙන් එලියට ආපු හොරගෙඩියා තොටත් ලැජ්ජාවක් නැද්ද සුද්දා හදපු
    computer තාම අතපත ගාන්න, ඒ ක කොරන්න අමාරුයි නේද ?
    සුද්දෝ හොඳම නෑ හැබැයි අර සුද්දියන්ගේ පස්ස පැත්ත( මස්කඩ)xxx එව්වා නම් ෂෝයි
    නේ ? හප්පේ කෙල පෙරෙනවා සුද්දියන්ගේ ඒවා බොලා බලනකොට, අනේ තොගේ ඊනියා
    සුදු වාදේ?
    බොලව් සුද්දොද කල්ලෝද කියන එක නෙමෙයි ප්‍රශ්නේ උන්ගෙන් මේ ලෝකෙට ලැබිලා තියන
    හොඳ දේවල් අගය කරන එකයි වැදගත්ම දේ
    දැන් ඉතින් තොපිට රටේ වෙන කිසිම බයක් සැකක් නැහැ නේ මිනීමරු ත්‍රස්තවාදය අවසාන කල
    හින්දා මේ භයානක මිනීමරු දෙමළ ත්‍රස්‌තවාදය පවා ඉවරයක් කරන්න උපයෝගී කරගත්තේ
    සුද්දො හදාපු නවීන තාක්ෂණික අවීආයුධ අහස්යානා ,බෝට්ටු වාගේ දේවල් මිසක් උඹලා
    කියන විදියට දුන්නයි ඊතලයි වලින් නෙමේ
    ලංකාවේ ඉඳල සුද්දන්ගේ බඩු පාවිච්චියට ගන්නේ නැති පිටරටකට යන්න අකමැති උඹ වාගේ
    වැදී බණ කියන මැටි මෝල්ලු කොහෙද ඉන්නේ ?ඉන්නවනම් මට දැන්මම කතා කරපන් මගේ
    ස්කයිප් එකට ratnayake.ruwan
    හැබැයි ඉතින් මැටි මෝල්ලු තෙරුන්ගනිද මන්ද තාමත් ඌ පාවිච්චි කරන්නේ සුද්දගේ computer
    එකයි handphone එකයි කියල.
    අර දේශප්‍රේමිය සහෝදරයා කියනවා වගේ ඕකට කියන්නේ හක්කෙ බුදු රැස් බොක්කෙ දඩ මස් යැයි කියන්නේ මේවාට
    තවත් පැහැදිලි කරනවානම්(මැටි මෝ ල් නිසා) මම කනවා හැබැයි ඒවා අනුන්ට කන්න හොඳ නෑ
    වැදී බන කාරයෝ තොපිට ලැජ්ජාවක් කියලා අංශු මාත්‍රයක් වත් තියනවා නම්
    තොපි ඉස්සර වෙලා ආදර්ශය පෙන්නලා හිටු නයට කහින්නේ නැතිව
    හා ඔය සුද්දන්ගේ බඩු පාවිච්චි කරන්නේ නැති වැදි බණ කාරයෙක්*සැ.යු. කොම්පියුටර් දුරකථන
    විශේෂයි දීපන්කො බලන්න උත්තර හැබයි කොම්පියුටර් පාවිච්ච් කිරීම තොපිට මම තහනම්
    කරන්නේ නැහැ මොකද තොපි ඌරා ගේ මස් කපන්නේ ඌරගේම ඇඟේ තියල හින්ද
    හක්කෙ බුදු රැස් බොක්කෙ දඩ මස් යැයි කියන්නේ මේවාටය

  7. අදුරෙන් එළියට පවසයි:

    මෝඩයා යනු මෝඩයාමය………ඔබ ලංකාව තුල සිටිනා කෙනෙක්දැයි මා නොදනී……..සිංහලයා කෙදිනකවත් තම ජාතිය දෙවැනිකොට කතා නොකරයි…….මම මෙම ලිපියට ප්‍රතිචාර දක්වන්නේ තොප වැනි දේවේශයෙන් නොව…….ඔබ සුද්දට ගැතිකම් කරන සිංහලයා පාවා දෙන ද්‍රොහියෙක් වැන්නය………යුද්දය ජය ගත්තේ සිංහලයන්ගේ අදිශ්ඨානයෙන් මිස සුද්දගේ උන්ඩ වලින් නොවේ……..මා එසේ පවසන්නේ කොටියා සතුවද සුද්දගේ උනඩ පොදි පිටින් තිබූ බැවිනි………එනමුත් කොටියා සිංහයාට බයය………ඔබද තම ජාතියට නිගරු කරන කොටියෙක් වැනිමය………මෙතනදි කිසි විටෙකවත් මා ඉන්ගිරිසිය අනවශ්‍ය යැයි සදහන් කර නොමැත………වෙන රටවල පවා (ජපානය,චීනය,කොරියාව,රුසියාව…….)ඉන්ගිරිසිය තිබුනද,,,,,ඔව්න්ගේ දේවල් පරිහරනය කලද,,,,,,,,තම භාශාවට මූලික ස්තානය දෙන බව ඔබ අමතක කරන්නේ මන්ද??????ඔව්න් කෙතරම් තම භාශාවට,,,,,තම භාශාව කතා කරන්නන්ට ගරු කරනවාද යන්න ඔබ නොදන්නවා විය හැකිය………එවැනි රට වලදී ඉන්ගිරිසියට ලැබෙන ඉඩ ප්‍රමානය අල්පය………නමුදු දකුනු ආසියානු කලාපයේ රටවල ඉන්ගිරිසිය ලොකු කරගෙන ඇත…….ඕනෑම දෙයක් ඉන්ගිරිසිය නැතුව කල නොහැකි තත්වයකට පත්ව තිබීම ඉතාමත්ම අභාග්‍යසම්පන්න තත්වයකි………ඔබ සිංහල භාශාවේ වටිනාකම තේරුම් ගෙන සිටිනවාදැයි මම නොදනිමි………..සුද්දා අපේ දේ රැගෙන ගියා……..එයින් ප්‍රදානම දේවල් වන්නේ අපේ කම සහ සන්ස්කෘතියයි………අප සුද්දාගේ දේ කොතරම් පරිහරනය කලද ඔව්න් අප් රටට කල විනාශය අමතක කල නොහැක………..ඔබ වැනි අයුරින් ඔව්න්ගේ මුදලට හෝ තාක්ශනයට අපේ ජාතිය පාවා දීමට තරම් දේශ ද්‍රොහියකු නොවෙමු……..

  8. Ruwan ratnayaka පවසයි:

    සුද්දන්ට බැනලා උන්ගේ computer අතගාන උඹද මෝඩයා මමද කියල මගේ comments හරියට
    මුල ඉඳල බලන බුද්ධිමත් ජනතාවට පේනවා
    මම සිංහල නිසා මගේ ජාතියට මම මුල්තැන දෙනවා, තමන්ගේ ජාතියට මුල්තැන දෙන්න තමයි මුළු
    ලෝකෙම ඉන්න විවිධ ජාතීන්ගේ අභිප්‍රාය!
    මම නම් දැනට ලංකාවෙන් පිට ඒ කියන්නේ යුරෝපයේ සුද්දන්ට අයිති විශ්ව විද්‍යාලයක නීති විද්‍යාව
    හදාරනවා (උඹ හිතන විදියට නම් සුද්දන්ට කඩේ යනවා)
    වැඩිය ටින් ටින් ගාන්නේ නැතිව කෙලින්ම skype එකෙන් මාව අමතපන්
    කොටි ගැන දේශද්‍රෝහී ගැන උඹට කියාදෙන්න.
    ratnayake.ruwan (skype address)

  9. අදුරෙන් එළියට පවසයි:

    වියරු වැටිච්ච කොටියෙක් මෙන් කෑගසන ඔබ ජාතිය ගැන සිතනා අයුරු මනාව පැහැදිලිය………..ඔබට ඇමතීමෙන් මම සහ ඔබ අතර සන්වාදයක් ගොඩ නැගේ……..එය මේ බ්ලොගය කියවන්නන් හට දැන ගැනීමට හැකියාවක් නොමැත……..ඔබ සුද්දන්ට කඩේ යන්නේ නම් වෙන කතා කිරීමට දෙයක්ද නොමැත……….එවන් අයෙක්ට සුද්ද නිවැරදි බව මිසක් වෙන දෙයක් නොපෙනේ……….මට ඔබට අවසාන වතාවට කීමට ඇත්තේ රොබට් නොක්ස් ලියපු An Historical Relation of the Island Ceylon පොතේ සිංහල පරිවර්තනයේ ලංකාවෙ මිනිස්සු ගැන ලියපු කොටස හොදින් කියවන ලෙසය………..

  10. Ruwan ratnayaka පවසයි:

    රොබට් නොක්ස් කියන්නේ අමුම අමු සුද්දෙක් නේ යකෝ .. අනේ
    හානේ දැක්කනේද මූ හොරගෙඩියා සුද්දන්ගේ ඉංග්‍රීසී පොත්
    හොරෙන්ම කියවනවා නේ.. චී…අනේ !
    ලොවෙත් නැති කතා මොනවද මේ වැදී බන .
    මාත් එක්ක කෙලින් කතා බැරිනම් ආයෙත්අමුණලා කරලා සුද්දගේ කොම්පියුටර් නාල්ලා සිටියොත්
    හොඳය . හරිය ..

  11. අදුරෙන් එළියට පවසයි:

    මෝඩයෝ සුද්දා විතරක් නෙමෙයි තාක්ශනය හොයා ගත්තේ….ජපනත් හොයා ගත්තා……ඒවගේම ඉන්දියන් කාරයත් හොයාගත්තා……උන් සුද්දෝ කියල මම දන්නේ අදනේ……..උබේ මොලේ තියෙන්නේ අහවල් තැන වෙන්න ඇති……මම කලින් දාල තියෙන ප්‍රතිචාරේ හොදට කියවපන් හරකො…..තොගේ ඇස් ගෙඩි දෙකට හෙන ගහල තියෙන නිසා තමයි පේන්නේ නැත්තේ සින්හල පරිවර්තනය කියන එක……..ඌ සුද්දෙක් උනත් සිංහලා කව්ද යන්න හොදින් කියලා තියෙනවා……..එතන කියල තියෙන්නේ තොපි වගේ කලු සුද්දො ගැන නෙමේ…….නියම සිංහල ලේ ඇති සිහලයෝ ගැන……….

    තෝ හිතන් ඉන්නේ ඔක්කොම සුද්ද හොයාගත්ත කියලද ගල් මීමෝ……උන් අනෙක් එව්න්ගෙන් හොරකන් කරපුව දෙනකොට තෝ වගේ සුද්දන්ට පක්කිලිකම් කරන එව්න් හිතන්නේ සුද්ද තමයි වැඩර් කියල…….තොපි වගේ ගොන් නාම්බුත් එක්ක මෙහෙම කතා කරලා වැඩක් නෑ…….තොට සුද්ද ලොකුනම් උගේ මැක්කෙක් වගේ ඇගේ එල්ලිල හිටපන්……..තෝ වගේ එවන් නිසා තමයි යුද්ද කරල බේර ගත්තු රටත් නැති වෙන්නේ……….

    උබ කලින් ප්‍රත්චාරේ කියල තියෙනවා “මම සිංහල නිසා මගේ ජාතියට මම මුල්තැන දෙනවා, තමන්ගේ ජාතියට මුල්තැන දෙන්න තමයි මුළු ලෝකෙම ඉන්න විවිධ ජාතීන්ගේ අභිප්‍රාය!”
    ඒක හින්ද වෙන්න ඇති දැන් ලංකාවෙ ඔක්කොම වැඩ සුද්දගේ භාශාවෙන් කොරන්නේ…….උබ වගේ ජාතියක් ජම්මයක් නැති එව්න් එක්ක කතා කරලා වැඩක් නෑ මිනිහො……….මව්බසට,මව්බිමට නිගරු වෙන්න කතාකරන එකා අම්ම හෙලුවෙන් පාරෙ ගෙනියනව වගේ වැඩක් හරකො………සුද්ද ගැන කතා කරන්නේ උබේ අප්ප සුද්දෙක් හින්ද වෙන්න ඇති……….

    ඔබට සිංහල අවබෝද කරගැනීමට හැකිද යන්න මම නොදනියි…….මම මෙතන කතා කලේ අපේ ජාතිය,,,,,භාශාව හා ආගම ගැනයි……..බ්ලොග් කරු ලියා ඇත්තේද ඒ ගැනයි…….නමුත් ඔබ හැම වෙලේම කතා කරේ පරිඝනකයයි,,,,,දුරකතනයයි ගැන…………ඒ වෙනුවෙන් තම මව් භාශාවට නිගරු කරන උත්තම පුරුෂයෙක් ඔබ………..ඔබ ගැන ඇත්තේ කලකිරීමක් පමනයි……..
    ඔබට සත්‍ය කවදා හෝ පසක් වේවා යැයි ප්‍රර්තනා කරනවා!!!!!!!!!!!!

    මින් එහා මේ සංවාදය ගෙන යැමට මම අකමැතිය………ජාතිය ගැන හැගීමක් නැති අය ඉස්සරත් හිටියා…….පාවාදීම් කලා…….ඒක ඔබගේ වරදක් නොව………ඔබට නිවැරදි අධ්‍යාපනය නොලැබීම හේතුවයි……….

  12. Ruwan ratnayaka පවසයි:

    ආ ඇත්තටම ජපනත් හොයාගත්ත,හැබැයි ඒ සුද්දෝ හොයාගත්තට පස්සේ,
    computer එක නම් ඕනෑමයි නේ නේ එකනේ දැන් සුදුම සුදු හමක් තියන
    ජපනව අල්ලගත්තේ හැබැයි com,phone,විතරක් නෙවේ ඒවා ක්‍රියා කරන්න
    මුළු ලෝකෙටම අද නැතිවම බැරි විදුලි බලය සොයාගත්තෙත් සුද්දෝ තමයි
    1943 දෙවෙනි මහා ලෝක යුද්ධයෙදී ජපනා අපේ මව්බිම ශ්‍රීලංකාවටත්
    බෝම්බ දාල මහා විනාශයක් කලා, ඇයි ඉන්දියාවෙන් ආපු සොලීන් හැතිකරේ
    උන් හොඳයිද?
    මහා ලොකුවට ඉතිහාසය ගැන උදම් ඇනුවට සිංහල වංසය පැවත එන්නේ විජය
    රජ්ජුරුවන්ගෙන්, විජයත් ලංකාවට ආවේ ඉන්දියාවේ ඉඳල විජයගේ මව්පියන්
    තමා සිංහබාහු,සිංහ සීවලී මෙහිදී බ්ලොග් කරුගේ සිංහයෙකුගෙන් පැවත එන කතාව
    බලන්න, රාවණ රජු යක්ෂ ගෝත්‍රිකයෙක්,කුවේණිත් යක්ෂ ගෝත්‍රිකයෙක්, ජාතිය,භාෂාව,ගැන
    හා ආගම, ඒ කියන්නේ බුද්ධාගම පවා ඉන්දියාවෙන් ලංකාවට ලබාදුන් ත්‍යාගයකි.(මිහිඳු මහ රහතන්වහන්සේ විසින් දේවානම්පියතිස්ස රජතුමාට) ඉතින් බුදුන්වහන්සේට අනුවනම් මේ ලෝකේ
    සෑම පුද්ගලයෙක්ම එක් එක් ආත්ම වලදී තවත් කෙනකුගේ පියෙක් වෙලා ඉපදෙනවා, එසේ නොවූ
    පුද්ගලයෙක් සොයාගත නොහැකි ලෙසද උන්වහන්සේ දේශනා කර ඇත. ඉතින් එක් එක් ආත්ම වල
    නොයෙක් ජාතිවල ඉපදී ඇති අප එක් ජාතියක් ගැන කුමට පාරම්බාමුද????????
    සංස්කෘතියේ උපරිමය ගැන කියන්නට නම් සීගිරියේ අප්සරාවන් හෙවත් අඩ නිරුවත් චිත්‍ර දැකගැනීම වටිනා බව කිව යුතුය.
    ඈත අතීතයේ ඉංග්‍රීසි,පෘතුගීසි,ලන්දේසි,සොලීන් වැනි මුහුදු කොල්ලකරුවන් අපේ
    රට ආක්‍රමණය කල පලියට රටක්‌ වශයෙන් උන් හා ඇති අන්න්‍යෝන්‍ය සම්බන්ධතා
    නැති කල හැකිදැයි මොහොතක් සිතා බලන්න!

  13. darsha පවසයි:

    කරුණාකරල ඉස්සෙල්ලම එදාහෙළදිව ග්‍රන්ථය කියවන්න,
    පසුව ලියන්න.
    හැකි තරම් කියවන්න.
    ඉගෙනෙ ගන්න,

  14. dhamma rakkitha පවසයි:

    රජ බිසවු මල්ලිකා දේවීන් අරභයා වදාළසේක.

    දිනක් දම්සභා මණ්පයෙහි රැස්වූ භික්ෂුන් වහන්සේලා අතර මෙබඳු කථාවක් පහළ වූයේය. ඇවැන්ති මල්ලිකා දේවිය මවිපිය නෑදෑයින්ට සහ තම ස්වාමියාට කළමනා වතාවන් ආචාර ආදිය කිසිම අඩුවක්නැතිව කරන්නීය. බුද්ධ උපස්ථානයද මඟ නොහරන්නියයි කථා කරමින් උන්සඳ එහිවැඩි බුද් රජාණන් වහන්සේ බුද්ධශාසනයේ වැඩ හිඳ මහණෙනි, මොතොමෝ පති දේවතා කොට විසුවේ දැන් මතු නොවෙයි. පෙරත් මෙලෙසම විසුවා වේදැයි ඉකුත් වත වදාළ සේක.

    බරණැස බඹදත් රජ තමාගේ පුත් සොත්‍ථිසේන රජකුමරුවි වැඩිවිය පැමිණි කල්හි යුවරජ තතනතුරෙහි පිහිටුවා ඉතා රූපත් සම්බුලා නම් රාජකුමාරිකාව ඔහුට අගමෙහෙසුන් කොට පාවා දුන්නේය. කල් යාමකින් සොත්‍ථිසේන යුවරජ හට අසාධ්‍ය වූ කුෂ්ට රෝගයක් ඇති වූයේය. කරන ලද පිළියම් වලින් ගුණයක් නොවුයේ ශරිරය පැලි පැලී දිය බසින්නට වන. එකල්හි අනුන්ට පිළිකුල් වූ මේ වාධියෙන් පෙළෙන මට රාජ්‍යයෙන් කම් නැත. වලට වැද අසරණ ව මිය යාම යහපතැයි පිය රජ්ජුරුවන්ට දන්වා සියළු සම්පත් හැරදමා සිය කැමැත්තෙන් ආ සම්බුලාවද කැටුව වනගතව රම්‍ය භූමි ප්‍රදේශයෙක්හි පන්සලක් කොට වාසය කලාහ. සම්බුලා බිසවද දිනපතා අත්පා මෙහෙවර කිරීමෙන් ද උනුපැන් සිසිල් පැන් සපයාදී මිහිරි පලාඵල ගෙන වළඳවමින්ද සුරතල් බසින් සිත් සනසවිමින්ද ස්වාමි පුත්‍රයාට උපස්ථාන කරන්නීය. මෙසේ දවසරින කුමාරිකාව දිනක් ඵලාඵල නොලාගෙන එන්නී අතරමග සිත්කලු දියරැළියක් දැක ඉස තුබු පැස තබා ස්නානය කොට ගොඩ නැඟී වල්කැල ඇඳගෙන සිටියාය. ඇගේ ශෝභවෙන් වන ලැහැබ ඒකාලෝක වූවාය. එකල දානව රාක්ෂයෙක් අහසින් යන්නේ ඇගේ ශරිර ශොභාය දැක ඈ පිළිබඳ සිත් ඇති මෙසේ කීය. මනා රූපත් ස්ත්‍රිය, තිගේ නාමගොත්‍රය කුමක්ද? මේ වනය හාත්පස බබුලුවමින් සිටින තිට නමස්කාර කරමි. තී කවරෙක්දැයි විචාළේය. බරණැස් රජුගේ සොත්ථිසේන නම් පුතුණූ කෙනෙක් ඇත. ඔහුගේ භාර්ය්‍යාව සම්බුලාව මම වෙමි. අසාධ්‍ය රෝගයකින් පීඩිතව වනරැතව මේ වනයේ පන්සලක වසන ඔහුට පලාපලයන් සහ සතුන් කා දමන මස් ගෙනවුත් දීමෙන් ද අත්පා මෙහෙවර කිරීමෙන්ද පෝෂ්‍ය කරමි. අද මා පලවැල ගෙන නොගිය කල්හී කිසිවක් නොලදින් හුණු වැල්ලේ කඩාහෙලු පත්මයන් ලෙසින් මලානිකව යන්නේයයි බිසව රාක්ෂයාට කීය. රාක්ෂයා ඒ බසට කියනුයේ රෝගීයෙක් වනයෙහි අසරණව ඉන්නා ඔහුලෙන් තීට ඇති පලය කිම්ද? මාගේ මේ විමානයෙහි සියලු සම්පත් පිරී ඇත. සියගණන් දිවනළුවන් පිරී ඇත. මාගේ අන්තඃපුර ස්ත්‍රීන්ට අගමෙහෙසුන් කෙට තබමි. මෙතැන් පටන් රෝගීයා කෙරෙහි නොසිතව, මම තීට ස්වාමියා වෙමියි. කීයේය. එකල සම්බුලාවෝ කියන්නී රාක්ෂය මාගේ ස්වාමියාගේ රෝගය ගැන සිතා කල්යවමි. වල්කැලෑ ඇඳිමෙන් නපුරු තුනපහස ඇති මා කවර හෙයින් රූපක්යයි කියයිද? මනා රූපත් සිඬාඬගනාවන් දිව්‍ය ස්ත්‍රීන් හා නාග කන්‍යාවෝ මේ වනයෙහි සංචාරය කරන්නාහ. ඔවුන් අතරෙන් තට පියවූ ස්ත්‍රියක් තබායනුව මාගෙන් තට ප්‍රයෝජන කිම්ද? මෙසේ කී කල්හි ඇගේ රූපයට වසඟවූ රාක්ෂයා නොයෙක් ලෙසින් කියාත් තමා වසඟයට ගත නොහැක්කේ තී බලහත්කාරයෙන් මාගේ විමානයට ගෙන යමි. මා සමඟ වාසයට අකමැති වනයෙහි නම් තී මට ගොදුරු වන්නේ වන්නේයයි කියා එක්වරම පැන අසරණව සිටි ඒ රජදුවගේ අත අල්වා ගත්තේය.

    සතුරාගේ වසඟයට පත්වී සිටින බිසව තම ස්වාමියා ගැන ම සිතා හඬන්නී“මේ අන් පුරුෂයෙක් හා සමඟ ලෝකෂ්වාද රතියෙහි යෙදී සිටියේ යයි රජතුමා සිතනසේක් වීනම් ඊට වඩා මට දුකෙක් නැතැයි” හඬා වැලප දෑත් අහසට දිගුකොට ලොකපාල දෙවියන්ට අඬගා කියන්නී අද ලෝකපාල දෙවි කෙනෙක් ලොව නැත්තාහ. මේ ලෝක පාල දෙවි කෙනෙක් ඇත්තනම් “මාගේ ස්වාමියාගේ හැර රාග විනයෙන් අන් පුරුෂයෙකු මුහුණ නොබැලු ප්‍රාණඝාතයක් නොකළ මුසාවාදයෙන් වැලකී පතිවත ගකී මා වැනියකට මේ රාක්ෂයා කරන දුරාචාරය නොවළකා බලා හිඳිහුද? ලෝකපාල ශබ්දය විනා ඒකාන්ත දෙවි කෙනෙක් මෙලොව නැතැ යි මුරගා දේවතාවන්ට යැදියාය. ඇගේ ශිලානුභාවයෙන් හා ප්‍රතිවෘතාධර්මයෙහි ආනුභාවයෙන් සක්දෙවි රජුගේ පඩුපුල් අස්න හුණු වී මේ කාරණය නුවණැසින් දැක ඒ ක්ෂණයෙහි චජ්‍රායුධය හැරගෙන බියකරු වේශයක් මවාගෙන රාක්ෂයාගේ අග බිසව පැමිණ“එම්බල රාක්ෂය, ස්ත්‍රීන් කෙරෙන් උතුම් ගුණ ඇති බොහෝ යසස් පිරිවර ඇති ප්‍රතිඡෘතා ධර්මය මැනවින් රැකි මේ රජදුව අතහැරව, තා මේ රජදුව සමඟ අසඬර්මයෙහි යෙදුනේවි නම් වේවයි ගොදුරු කොට අනුභව කෙළේවි නම් වේවයයි මේ චජ්‍රායුධයෙන් තාගේ හිස සත් කඩක් කොට පලාපිය මියි භය ගන්වා කීයේය.එබසින් තැති ගත් රාක්ෂයා බිසවුන් අතහැර බලාගෙණ සිටියේය. එවෙලෙහි සක්දෙවි රජ නැවතත් මේ රාක්ෂයා, මෙබද්දක් කළේ වීනම් නපුරැයි, මතු නොඑන පරිද්දෙන් තුන්වන පර්වතය ඇතුළෙහි දමා ඉක්බිති සම්බුලාවන්ට අප්‍රමාදව පතිවෘතාධර්මය පුරවයි අවවාද දී දිව්‍ය ලෝකයට ගියේය. සම්බුලාව ද ඉර අවරට ගිය කල්හි සඳ පහන් ආලෝකයෙන් පන්සලට එන්නීය. රජ්ජුරුවෝද ඈ එන ශබ්දය අසා මෝ අන්‍ය පුරුෂයකු සමඟ විත් මා මරප ුනම් නපුරැයි සිතා සැඟවි සිටියේය. පන්සලය පැමිණි ඇය තමගේ ස්වාමියා නොදැක මහත් ශෝකයෙන් අඬ අඬා මුරගා ඒ අවට ඇවිදිනි මේ වනයෙහි සිව්පා සතෙක් ඇත්ද දේවතා කෙනෙක් ඇත්ද ඔහු මාගේ ස්වාමියා වහා පෙන්නත්වා, ඔහුන්ට මාගේ නමස්කාරය කරමි. ඔහුන් සරණයෙමි.

    පර්වත ගිරි ගුහා වල වාසය කරන දේවතා කෙනෙක් ඇත්නම් සොත්‍ථිසේන රජු වහාම ඇස දක්වව, මෙසේ කුමාරිකාව ලය පැලී යන තරම් ශෝකයෙන් අඬමින් වැලපෙමින් දෙවියන් වැඳ වැඳා බැගෑපත්ව අඪන බිසවුන් දැක සොත්‍ථිසේන නම් වූ රජ්ජුරුවෝ සිතන්නාහු මේ බිසව අතිශයින් බැගෑපත්ව අඪන්නීය. මම මෙතන නියාව නොඇඟවිනම් ශෝකයෙන් ලය පැලී යන්නේය. ඇගේ අදහස දනිමියි සිතාගොස් පන්සල දොරකඩ උන්නේය. ඈ ස්වාමියා දැක දෙපයේ හිස තබා ගෙන දේවයන් වහන්ස මෙතෙක් වේලා මා අඬමින් සිටියදී ප්‍රිය තෙපුලක් නොකියා ඉන්ට මා කළ වරද කිම් දැයි විචාළීය. එම්බා සොඳුර තෙපි කිසි දිනක මේ වේලාවට නොආවාය. අද වූකලී පැමිණියේ බොහෝ රෑබෝවීය. එකාන්තයෙන් අද අන්‍ය සම්භන්ධයක් ඇතිව පසු වූ බැව් පෙනේ. මට වඩා තෙපට ප්‍රියයෝ කවරහුද කියව, මෙසේ රජු විචාළ කල්හි බිසව තමාට වනයේ වූ ගැහැට කියා ශක්‍රයා නිසා ජීවිත දානය ලැබ මාගේ ජීවිතයටත් වඩා ප්‍රියව සිටි නුඹ වහන්සේ ලදිමියි කී කල රජ්ජුරුවෝ කියන්නාහු එම්බා සොඳුර ගැහැනුන් කෙරෙහි සත්‍ය බසෙක්නම් කොහින්ද? එය අහසට පොලොව මෙන්ම මුහුදෙහි එතෙර මෙතෙර මෙන්ද දුර වන්නේය. හිමාල වන ප්‍රදේහයෙහි වල් වැද්දන් තාපස වරුන් හා සිඬවිද්‍යාධරයින් ගැවසෙන්නාහ. එබැවින් මෙය කෙසේ අදම්හද? මොහොතින් මොහොත නොයෙක් සිතිවිලි සිතන බොහෝ නුවණැති ස්ත්‍රීන් කෙරෙහිත් සත්‍ය බසෙක් නැත්තේමය. මෙසේ කී කල්හි සම්බුලාව සත්‍යක්‍රියා කරන්නේ ස්වාමිනි නුඹ වහන්සේ මා කී වචනය නොවදහන කෙනෙක් වේ නම් මාගේ සත්‍යක්‍රියා බලයෙන් නුඹ වහන්සේට පිළියම් කරමියි කියා පැන් කලයක් ගෙන මා මෙතෙක් කීයේ සත්‍ය බසෙක්මය. ඒ සත්‍ය වචනයේ බලයෙන් පඤ්චවෛද්‍යකුලයා විසින්ම පිළියම් කළ නුහුණු මේ අසාධ්‍ය රෝගය වහාම ගුණ වේවායි සිතා පැන් කලය රජුගේ ඉස් මුදුනෙහි නැමුවාය. ඇගේ සත්‍යක්‍රියා බලයෙන් හා ප්‍රතිවෘතාධර්මයෙන් ආනුභාවයෙන් ඒ මෙහොතෙහිම ඇඹුල් ගා සෝදන ලද තඹ මලක් මෙන් රජුගේ රෝගය සන්සිදුනේය. රජතුමා ඉතා ප්‍රිතායට පත්ව කීප දිනකින් බරණැසට ගොස් මඟුල් උයනට වැදවුන් කල්හි පිය රජ්ජුරුවෝ උන් ආ නියාව අසා මඟුල් කොට ගෙන්වා රාජ්‍යාය් අභිශෙක කොට තුමු මඟුල් උයනට වැද තවුස් වෙස් ගෙන වසන්නාහු නිතර රජගෙන් වළදන්නාහ. සොත්‍ථීසේන රජ්ජුරුවෝ තමන් හා එක්ව දුක් ගෙන ඇවිදි සම්බුලාවන්ට අගමෙහෙසුන් තනතුර පමණක් දී සෙසු කිසි වෘත්තියක් නොදුන්නාහ. තවද බිසව ගැන නොසලකා සෙසු ස්ත්‍රින් සමඟ අභිරමණය කොට ඇවිදින්නාහ. මේ හේතුවෙන් කල් කිරුණු සම්බුලාවො දිනෙන් දිනම දුර්වල භාවයට පත්වූහ. දිනක් රජගෙට දන්වැළදීමට පැමිණි තාපසයෝ ඈ දැක දුර්වලවූ කාරණා විචාරන්නා වු රාජ කුමාරිකාවෙනි තොප වනයේ වාසය කොට ආ අවධියෙහි රූපශ්‍රියෙන් ඉතා යහපත දැන් මේ රාජ්‍යයට පැමිණ කවර හෙයින් සුදුමැලි ශරිර ඇති ව දුර්වල ගියාද? මට කියවයි කීහ. කුමාරිකකාවන් කියන්නේ තාපසයක් වහන්ස ඔබගේ පුත්‍රයා මා ස්වාමියා පෙර සේ මා කෙරෙහි ඇදහිලි නැත්තේ සිත්කලු න් ස්ත්‍රින් කෙරෙහිම ඇලි වසන සේක. මා කෙරහි නොසිතන සේක.

    වනයේ දී මාකළ උවටැන් සිහිවන්නේය. ඔහුට එය සිහි නොවන්ෙය. මට වනය මීට වඩා වටින්නේය. කෙතරම් සැප ඇතත් ස්වාමියා අප්‍රිය නම් සියළු සැපත් හැර මියයාම ඉතා මැනවි, දුක්ඛිත පුරුෂයෙක් තමාගේ භාය්‍ය:වට හිතවත් නම් මෙබඳු රාජ්‍ය සැපතකට වඩා ඒ බෑගෑපත් බවම ස්ත්‍රියකට උතුම් වන්නේයයි තාපසයන්ට තමා දුර්වල වීමට හේතුව කී කල්හි තාපසයො තම පුත්‍ර සොත්‍ථිසේන රජ්ජුරුවන්ගෙන් ලඟට කැඳවාඑම්බා පුත්‍රයෙනි, තොප රෝගයෙන් පීඩීත වූ කලී තොප අත් නොහැර වලට ගොස් උවටැන් කොට තම සත්‍යක්‍රියා බලයෙන් රෝගය සුව කොට රාජ්‍යය කරන ලෙස සැපතෙහි පිහිටුවා තොපට උපකාරීව සිටි බිසවුන් උන්හිටි තැන් පමණකුත් නොවිචාරා තොප කළ සේ ඉතා අයහපත්ය. මිත්‍රදෝහී කම බරපතල වරදක්ම වන්නේය. ස්ත්‍රීන් කෙරෙහි ස්වාමියාට පක්ස කෙනෙක් සොයා ගැන්ම දුෂ්කරය. ඈ ඉතා විඹ්වාසීය. ඈ කෙරෙහි සත් පුරුෂව බොහෝ කාලයක් සැපසේ වසවයි උවවාද දී පන්සලටම ගියහ. ප්‍රිය රජ්ජුරුවන් ගිය ගක්හි තම අග මෙහෙසිය කැඳවා කියන්නාහු එම්බා සොඳුර, තොපට වඩා මට උපකාරි කෙනෙක් නැත. මෙතෙක් කල් මා නොකළ වරදට ක්ෂමා කරවි, මෙතැන් පටන් මේ සියළු සැපත් සහ රාජයන් තොපට දෙමියි රාජ්‍යය බිසවුන්ට පාවාදී බිසවුන් සමඟ ඉතා ප්‍රිතියෙන් ධානාදී වූ සුචරිතයන් කොට කම් වූ පරිදි මිය පරලොව ගියහ. එකල්හි සම්බුලාවෝ නම් මේ මල්ලිකා දේවිය වන්නාහ. කොසොල් රජ්ජුරුවෝ එකල සොත්‍ථිසේන රජු විය. උයනේ තපස් කල පිය රජ්ජුරුවෝ නම් දැන් ලොව්තුරා බුදුරජාණන් වහන්සේය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )