මෙන්න මාතර ආශ්චර්ය.


මේ කියන්නේ මාතර තිහගොඩ පාසලක් ගැනයි.මෙහි සිසුන් 6 සිටින අතර ඉගැන්වීම සදහා ගුරුවරුන් 8ක් සිටිති.ගුරුවරුන්ට වැඩක් ඇත්තේම නැත.නමුත් අපේ අධ්‍ය්යාපනයේ ලොක්කන්ගේ කටේ හැම තිස්සේම තියෙන්නේ ඵලදායිතාව ගැනයි.
අවුරුදු 90 පමන පැරණි මෙම පාසලේ ඒ කාලයේ හොද දියුණුවක් තිබුනත් දෙමාපියන්ට වැලදිඇති ජාතික පාසල් මේනියාව නිසා පාසල අවට ලමයින් පවා දැන් යන්නෙ මතර පාසල් වලටය.මෙහි තිබෙන පහසුකම් තවත් දියුණුකර පාසල අවට ළමයින් වෙනත් පාසල්වලට නොගෙනමේ පාසලට ගත්තනම් මේ පාසල වැසීයාම්මේ අවදානම නැති කර දියුණුකල හැක.
එසේ නත්නම් මෙහි සිටින අතිරික්ත ගුරුවරුන් වෙනත් ගුරුවරුන් හිග  පාසල්වලට අනුයුක්ත කරන්න ඕනය.රටක් දියුණුකරන්න ඕනෑනම් අධික ණය අරන් යටිතල පහසුකම් විතරක් දියුණූ කරලා මදිය.සීමිත සම්පත් වලින් උපරිම ප්‍රතිපල ලබා ගතයුතුය.නැත්නම් ලන්කාව කවදාවත් ආසියාවේ අශ්චර්ය කිරිමට නොහැක.එවිට පැංචා  නම් හිතෙන්නෙ අපේ ලොක්කන්ගෙ විසිල් විතරයි බල්ටි නෑ කියලා තමයි..

Advertisements
This entry was posted in සමාජ. Bookmark the permalink.

2 Responses to මෙන්න මාතර ආශ්චර්ය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )