එතකොට ඇඩ්වාන්ස්…..?


මේක මගේ යාලුවෙකුගෙ කථාවක්.මිට අවුරුදු 5 විතර ඉස්සෙල්ලා මම මෙ කියන බුවා  10 වසරට පාස් උනා.දැන් මිනිහට හරි සතුටුයි ඇයි ඉතින් සුදු දිග කලිසමක් ඇදලා ඉස්කොලේ යන්න පුලුවන් නේ.අපි ඉතින් 8,9 ඉන්නකොට පුදුම උනක් නේ තිබුනෙ සුදු දිග කලිසම් අදින්න.

ඔන්න ඉතින් අපේ බුවා කලිසමක් මස්සවන්න ටේලර්ෂොප් එකකට ගියා.ටේලර් කලිසම මහන්න ඔන හැටි අහනව.
කලිසමේ දිග හා ඒක කකුලට පෑගෙන්න තියන්න.
එතකොට පෝල්ට් එක හා ඒකත් අගල් 22 විතර තියන්න.
පොකට් කොහොමද ඩබල් පොකට් දාන්න.
දැන් බුවා මැස්මන්ට් සේරම දිලා කලිසම ගන්න පුලුවන් දවසත් එහෙම අහගෙන යන්න හදනකොට ටේලර් ෂොප් එකේ අයිතිකාරයා අහලා එතකොට මල්ලි ඇඩ්වාන්ස් හා ඒකත් දෙපැත්තටම දාන්න කියලා අපේ බුවා කියලා .

(අහින්සකයා ඌ හිතලා තියෙන්නෙ ඇඩ්වාන්ස් කියන්නෙ කලිසම් වලට දාන අලුත් කෑල්ලක් කියලා.)

Advertisements
This entry was posted in සමාජ. Bookmark the permalink.

3 Responses to එතකොට ඇඩ්වාන්ස්…..?

  1. raac පවසයි:

    😀 මගේ යාලුවෙකුටත් ඔයිට සමාන වැඩක් උනාලු…

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )