රට පෙරට කට උඩට…….


මේ මන් අද ගෙදරට වෙලා ඉන්නකොට කල්පනා උන දෙයක්  සාමාන්‍ය්යෙන් 3 විතර ඉන්න පවුලක දවසක කෑම වියදම කියක් විතර යයිද?මන් නිකන් ගනන් හැදුවා බලන්න.
පොල් ගෙඩි එකයි රු 50.
හාල් කිලො එකයි රු 50.
තෙල් කාලයි    රු 50
බි ලුනු ග්‍රෑම්500 රූ 50
බලයා කරවල ග්‍රෑම්100 රු 50

ඉතින් කෑමට විතරක් රු 450 විතර වියදම් වෙනවා.එතකොට තව ලයිට් බිල් වතුර බිල් ගමන් වියදම් එහෙම එකතු වෙනකොට  එ මනුස්සයගෙ ආදායමට වඩා වියදම වැඩියි.එතකොට කරන්න තියෙන එකම දෙ තමා කෑම කන එක අඩු කරලා කට උඩ අතට හරවන් ඉන්න එක එතකොට හුලන් වලට හ්හරි බඩ පිරෙයිනෙ.

 

Advertisements
This entry was posted in දේශපාලන. Bookmark the permalink.

2 Responses to රට පෙරට කට උඩට…….

  1. Thisara පවසයි:

    උදේට “මත්තල ගුවන් තොටුපල” කන්න.
    උදවල්ට “දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගය” කන්න.
    රෑට “හම්බන්තොට වරාය” කන්න.

    යකෝ මෙහෙම කන මිනිස්සු ඉන්න රට ආසියාවේ නෙවේ මුළු ලෝකේම ආශ්චර්ය වෙන්න එපාය.
    නැද්ද අපේ හාමුදුරැවනේ…

  2. Alchemiya පවසයි:

    ඔය නිකං ගෙදරට වෙලා ඉන්න කෙනාට සාමාන්‍යෙයන් පුළුවන් නේද එළවළුවක් පළතුරක් වගා කරන්න ? ඒ වගාවෙන් ලැබෙන දෙයක් තමන කාලා වැඩිපුර ලැබෙනව නම් පොඩ්ඩක් අහල පහළ අයට විකුණලා කීයක් හරි හම්බ කරගන්න මොලේ නැද්ද ?
    නිකං අණුන්ට බැණ බැණ ඉන්නේ නැතිව තමන් – තමන්ට කියලා යමක් කමක් කරගන්නව නම් මෙහෙම කට්ටිය අනාත වෙන්නේ නැහැ… ඔක්කොම බලන් ඉන්නේ හැමදේම නිකං ලැබෙනකං…
    මේ වගේ ජාතියකට ඉතිං කොහෙද හරි යන්නේ….
    රටේ සංවර්ධන කටයුතු වෙන්න ඕනා… මේවයේ ප්‍රතිඵල ලැබෙන්නේ දැන් නෙවෙයි.. තව ටික කළක් ගිහින්…..

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )