මෙන්න නියම වැඩ


වැඩිහිටියන්ට පමනයි රග පෑ නිලියන්ගේ පින්තූර ප්‍රසිද්ධ කරලා.පැන්චා දන්න තරමටනම් ඔය ඉන්න ගොඩක් කෙල්ලො තමන් ආදරේ කරන කොල්ලත් එක්ක ඉන්න  වෙලාවට  එ කොල්ලො හොරාට විධියො කරලා ඒවා යාලුවන්ට දීලා  ප්‍රසිද්ධ කරනවා.එතකොට අර කෙල්ලට කොච්චර අසාධාරණයක් වෙනවද?හරිනම් පොලිසියෙන් කරන්න ඔන මෙහෙම කෙල්ලන්ව රවට්ටන කොල්ලන්ව අල්ලන එකයි.ඒත් බැරිනම් එ කෙල්ලන්ගෙ පින්තුර විතරක් නැතුව එවායෙ ඉන්න කොල්ලන්ගෙ පින්තුර ටිකත් ප්‍රසිද්ධ කරන්න ඔන.ඔය පින්තුර ප්‍රසිද්ධ කල පසු අහින්සක කෙනෙක්ට කොච්චර දුකක් දැනෙනවද?එහෙම නිර්දොශි කෙන්නෙක් සමාජයට මුන දෙන්න බැරිව ජිවිතය නැති කර ගත්තොත් කවුද මේවට වගකියන්නෙ?

ලන්කාවේ උසාවි වලට අවශ්‍ය් කොපමන අපරාධකරු කොපමන ඉන්නවද?මහජන මුදල් පිල්ලි ගහන,නාස්තිකරන,කෝටිගනන් බදු වන්චාකරුවන්.කුඩු මුදලාලිලා.ඇයි එ අයගෙ පින්තුර ප්‍රසිද්ධ කරලා හොයලා දෙන්න කියලා මහජනයාට කියන්න බැරි.  අපේ පොලිස් මහත්වරුන්ට පුලුවන් අසරන මිනිහෙක් බ්ඩියක් බිවුවොත් ගන්ජා ගැහුවයි කියා අල්ලන්ගිහින් නඩූවක් දැමිමයි,කවදාවත් ගන්ජා විකුනන මුදලාලිට නඩු නැත.මොකද පෑනත් පොතත් දෙකම පොලිස්මහත්වරැගෙ අතෙය.

Advertisements
This entry was posted in වර්ගීකරණය නොකළ. Bookmark the permalink.

2 Responses to මෙන්න නියම වැඩ

  1. නාමල් රාජපක්ෂ පවසයි:

    සම්පූර්ණ ඇත්ත. මේ ආණ්ඩුවට කරන්න දෙයක් නැතිවට කරන දේවල්නේ.. උඹත් කතිරේ ගැහුවේ මුංටනේ බං. දැන් මොකටද බනින්නේ.. අර පොලිසියේ මහ එකා. ආචාර්ය පට්ටමක් හම්බ උනාට මිනිහට අබ ඇටේක මොලයක් නැහැ…..

  2. ඇට මැස්සා පවසයි:

    ආඩම්බරයි පැංචා. සටහනට ස්තූතියි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )