ලොකෙටම එකයි(රිටිපන්න්න )


වැලිගම ගැන ලස්සන කියන්න ඔන නෑනෙ මෙ පින්තුර බැලුවනම්ලොකයෙන්ම රිටක් මත නැගි මාලු අල්ලන්නෙ දකුණු වෙරලෙ පමනි.එහි ඇති එක් පුදූමයක් නම් මාලු ඇල්ලිම සදහා ඇමක් භාවිතා නොකර බිලි කටුවෙන් පමනක් මාලු ඇල්ලිමයි.

මේ වැලිගම කැටතුරෙ නම් ප්‍රදෙසයයි.නමුත් මෙහි ඇති කනගාටුවට කරුණනම් දැනට වසර 1 පමන සිට  රිටිපන්න ක්‍රමය මේ ප්‍රදෙශයෙ නතරව ඇත.ප්‍රදෙශවාසින් දෙපිරිසක් අතර මාලුන් ඇල්ලිම සම්බන්දව ඇති උ ආරවුලක් නිසා එක් පිරිසක් මාලුන් නොයෙමට මන්ත්‍ර ගුරුකම් ආදිය කිරිම එයට හෙතුවයි.ඉස්සර දවසකට මලු ලොරියක් පමන ඇල්ලුවත් දැන් දවසකට එක මාලූවෙක්වත් අහුවෙන්නෑ.කොහොමද සින්හලයගෙ සමගිය.මෙන්න අද තත්වය.  මෙන්න අද තත්වය.

Advertisements
This entry was posted in වර්ගීකරණය නොකළ. Bookmark the permalink.

One Response to ලොකෙටම එකයි(රිටිපන්න්න )

  1. palaamalla පවසයි:

    මමත් ආසම දසුනක් ඕක… අන්තිම වතාවට ලංකාවට ගිය වෙලේ හබරාදුව වෙරල තීරෙදි මම ඔය වගේ ඒවයෙ දසුන් කීපයක් ම කැමරාවෙ සටහන් කරගත්තා… ඒත් ඉස්සර පොඩි කාලේ වෙරල තීරෙ දැක්ක තරම් ඔය ක්‍රමය දැන් දකින්න නැහ. අභාවයට යමින් තියෙනවා…

    ඉස්සර කෝච්චියෙ යද්දි ලනු අබරන ( අර අතින් රවුමක් කරකවමින් ) ගෙවල් කීයක් දකිනවද… අද ආසවට නැහ නොවැ. තාක්ශනයක්ත් එක්ක ඒ කරම නැති වෙලා

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )