පාන්


පිටි වැඩි කරනවනම් කරන්න තිබුනෙ වී අස්වැන්න කපන කාලෙදියි.එහෙම උනානම් මිනිස්සු පාන් අතහැරලා සහල් පාවිච්චි කරයි.ඇයි පාන් ගෙඩියක් 45 වෙනකොට හාල් 40 ගන්න පුලුවන්නෙ.ඒත් දැන් වෙලා තියෙන්නෙ ඒකෙ අනිත් පැත්ත.දැන් ගොයම් කපලා ඉවරයි.ඉතින් ගොවියන්ට ඔන ඉක්මනට තම අස්වැන්න අලෙවි කර තමන්ගෙ ණය ගෙවා දමන්නයි.වී සැපයුම වැඩි නිසා වි මිල රු 20 දක්වා අඩූ උන ගමන් මහා පරිමාන වෙලෙන්දන් වී මිලට ගෙන ගබඩා කර කෘතිම සහල් හිගයක් මවා පා සහල් මිල වැඩි කරයි.ගොවියන් ලග සහල් නැති නිසත් සහල් මිල වැඩි නිසත් ඔඋන්ට තිබූන විකල්පය පාන් පමනි.පාන් රු 45 උනාම පවුලක 5,6 දෙනෙක් ඉන්නවනම් කොහොමද වියදම.හරි පානුත් 45 හාලුත් 45 කියමුකො ඒත් පාන් නිකන් කන්න පූලුවන් උනාට හාල් නිකන් කන්න බෑනෙ.ව්‍ය්ජන වලටත් අමතර වියදමක් දරන්න ඔන.එ වෙලාවට තමාහිතෙන්නෙ ඇත්තො කති බොති නැත්තො ලෙවකති කියා.

Advertisements
This entry was posted in වර්ගීකරණය නොකළ. Bookmark the permalink.

2 Responses to පාන්

  1. lahiru පවසයි:

    අඩේ පාන් බාගයක් කාල ටී එකක් ගහල බටයක් ඇද්දම රුපියල් සීයයි.මට මාසෙටම හම්බවෙන්නෙ රුපියල් 9000යි.ඉක්මනට මැරිලවත් යන්නෙ නෑනෙ.මටනම් දැන් මේ ජීවිතේ තිත්ත වෙලා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )