මෙන්න Block කරන්න ඕන සයිට්.

අපේ පොලිසියේ මහත්වරු කරන්නේ මාසයකට වරක් විතර කාමුක වෙබ් සයිට් හොයලා තහනම් කරවන එකයි.නමුත්  එහෙම කලාය කියලා ඕක නවත්තන්න බැරිය.හරියට ලේනා වලිගයෙන් වතුර ඇදලා මුහුද හින්දවන්න හැදුව වගේය.ඔය වැඩේ කවදාවත් කරලා ඉවර කරන්න බැරිය.මිනිසූන්  කාමුක දර්ශන බලන එක න්නවත්තන්න එක්කො ස්වභාව ධර්මය වෙනස් කරන්න ඕන නැත්නම් මිනිසාගේ කුතුහලය නැතිකරන්න ඕනෑය.

නමුත් මේ කියන්නේ අපේ රට සම්බන්ද දෙයකි.මම අද නිකන් අන්තර්ජාලයේ සැරිසරන කොට අපේ රනවිරුවන්ට අපහාසවන  අපේ රට අපහාසට පත් කරවන ආකාරයේ වෙබ් සයිට් ගනනාවක් හමු උන උදාහරණයකට මේක බලන්න.http://www.warwithoutwitness.com/index.php?option=com_phocagallery&view=category&id=38%3A13thmay2009&Itemid=54&limitstart=180

තව මේවගේ සයිට් කොපමන ඇද්ද ඇයිද මේ ගැන හොයලා බලලා ඒවා  Block කරන්න බැරි.කරන්න ඕන ඒවගේ දෙවල් නේද.නමුත් දැන් ලන්කවේ වෙන්නේ මෙවා හොයලා කියන කෙනා අල්ලලා හිරේ දාන එකනේ මටත් බයේ බෑ හෙට මාවත් හොයාගෙන පොලිස් මාමලා ඒවිද දන්නෑ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )