සිනහලයා මොඩයා කැවුම් කන්න සූරයා මෙ අපේ රටට ආපු විදෙශිය ආක්‍රමනිකයන් කියු කතාවකි.මේ කියමන ඒ කාලයට කොහොම උනත් අදටනම් හොදට ගැලපේ.අපිට පොඩි කාලයෙදිම උගන්වන්නෙ අපි පැවත එන්නෙ සින්හයෙකුගෙන්ලු.ඇයි සුද්දන් ඇදුම්වත් නැතුව වනචාරිව ගස් උඩ යන කොට අපෙ රාවණා රජු ඇතුලු මුතුන් මිත්තණ් අහස් යානා පවා තනා උඩින් ගිය බව පිලිගන්න බැරි.අපේ බුදුහාමුදුරුවන්ගේ ශ්‍රි පාද ලකුන ඇති සමනල කන්දට අපි ඉන්ග්‍රිසියෙන් කියන්නේ ඇඩම්ස් පීක් මොනතරම් ලැජ්ජාවක්ද?ඇයි අපිට මෙවා නිවැරදි කරන්න බැරි.සූද්දා අපිට නිදහස දීල යනකොට අපේ නිදහස් චින්තනය අරන් ගිහින්වත්ද?
වීර කැප්පෙටිපොල විරුවන් මරනයට මූහුන දෙන නිර්භිත බව දූටු සුද්දන් මේ ශ්‍රේශ්ඨ විරුවගේ හිස් කබල ඔවුන්ගේ රටට ගෙන්නගොස් සූරැකිව කෞතුගාරයෙතබා ඇත.මොකද සුද්දන්ට නිර්භිත අය නැතිනිසා අපේ සින්හල නිර්භිත විරුවෙකූගෙ හිස් කබලවත් ලග තියා ගන්න ආස කරන්න ඇති.නමුත් අපේ අය කලේ මොකද්ද සුද්දන්ගෙ ලග සුරැකිව තිබුන හිස් කබල රැගෙන එය දළදා මලිගාව ඉදිරිපිට කැප්පෙටිපොල විරුවාගෙ පිලිරුව ඉදිරිපිට පස් වලට යට කොට දිරාපත් වීමට හැර ඇත.කොතරම් අවාසනාවක්ද?සුද්දන් මෙතරම් කල් ආරක්ශා කල අපේ දෙයඅපිට රැක ගන්න බැරිවීම.1818 නිදහස් අරගලය අපි පාසලේ ඉගන ගන්නෙ කැරැල්ලක් ලෙසය.අපේ හැම නිදහස් අරගල ගැන අපිට උගන්වන්නෙ කැරලි ලෙසය.වීර පුරන් අප්පු,ආදි නිදහස් අරගල වලට නායකත්වය දුන් විරුවන් කැරලිකරුවන්ය,ද්‍රොහින්ය.අපේ නිදහස් අරගල මැඩ පවත්වන්නට මුල් වු බ්‍රවුන් රින් ආදී පර සුද්දන් සර් හෝ ශ්‍රිමත් ලෙස හදුන්වා අදටත් පාරවල් නම් කරයි.මෙ අපේ නිදහස වෙනුවෙන් දිවි දුන් විරුවන්ට කරන අවමානයක් නොවේද?අඩුම තරමේ අපේ පාසල්වල ඉතිහාස පොත්වලටවත් ඇතුලත් කරන්න බැරි.
අතිතයේ ගෝකන්න විහාරය 1959 දි පමන බිමට සමතලාකොට කෝනේශ්වරම් හින්දු දෙවොල තනා ඇත.රාවණා රජකාලය දක්වා ඉතිහාසය ඇති කීරගල විනාස කර මුස්ලිම් පුදබිමක් තනා ඇත.පුදුමයට කරුන නම් ලන්කාවේ මහ ජාතිය වෙන සින්හලයාට් මේවා නොපෙනිමය.සින්හලයන් මෙහෙම දෙයක් කලානම් කොහොම තියේවිද?
අපි නුවර යන කොට උජාරුවෙන් කතා වෙන්න ඩෝසන් නැමති පර සූද්දා සිහිවිමට තැනු ඩෝසන් කුලුන ගැනයි.එ මදිවට පොඩිඋන්ගේ හිතටත් ඒ පර ගැති අදහස් ඇතුලූ කරයි.බටහිර ජාතියක් ආසියාවෙදි ලැබු අතිවිශාල පරාජය ගැන උන්ට ඒ පරාජය ලැබුන මුල්ලේරියාව වෙල ගැන ඒ විරුවන් ගැන කොච්චර ආඩම්බරයෙන් කිව හැකිද?(කියන්න අපේ වැඩිහිටියන් දැනගෙන තියෙන්න ඔනනේ)
අන්තිමට කියන්න ඕන උන් මුල්ලේරියාවේදි ලබාගත් පරාජය වහ ගන්න ඒක අමතක වෙන්න පහු කාලයක මුල්ලේරියාව අසලින්අන්ගොඩ හැදුවා පිස්සන් කොටුව.දැන් ඉතින් අපේ මෝඩ සින්හලයන්ට අන්ගොඩනම ඇහුනත් හිතට එන්නෙ සුද්දන් පරාජය කල අභිමානය නොව පිස්සන් ඉන්න තැනක් යැයි හීනමානයකි.අනේ මෝඩ සින්හලයො………………කවදා ඇස් පෑදේවිද?
0.000000
0.000000